kandy news web
kandy news web

ත්‍රීරෝද රථයකට ඉඩ දී රක්ෂිතයේ පහලට

හැටන් - රංජිත් රාජපක්ෂ

0 176

නාවලපිටියේ සිට නාවලපිටිය මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදු වී ඇත.

එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

AD2

ඊයේ (10) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ මාපකන්ද පන්විල හන්දිය ප්‍රදේශයේදිය.

අවමංගල උත්සවයකට සහභාගි විම සදහා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට  ධාවනය වු ත්‍රිරෝද රථයකට ඉඩ ලබදිමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කරයි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More