kandy news web
kandy news web

මහින්දගේ අභියාචනය සලකා බැලීම අද

0 91

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. අදාළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වනදා එය කැඳවනු ලැබුවා. ඒ අනුව අභියාචනය අද (14) සලකා බැලීමට නියමිතයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More