kandy news web
kandy news web

පේරාදෙණියේ ගෙල වැලලාගැනීම

0 180

2019.02.08 වන දින පේරාදෙණිය ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු  309, ඒදඩුවාව, පේරාදෙණිය ප්‍රදේශයෙහි තාවකාලික පදිංචි කරුවකු වන අතර ඊයේ සවස පොලීසියට ලද තොරතුරක් මත විමර්ෂණ ආරම්භ කර ඇත.

AD2

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුනිල් නිලඹේකුඹුර යන අය වේ. 

නිවසේ පරාලයකට ගැටගැසූ ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව සඳහන් වේ. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More