kandy news web
kandy news web

“අලි අත්තම්මා” මිය යයි [වීඩියෝ සහිතයි]

0 203

ඉන්දියාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම හීලෑ අලියා මිය ගොස්  ඇති බව ඉන්දීය පුවත් වාර්තා පවසනවා. 

88 හැවිරිදි ” දක්ෂයානි” කේරළයේ චෙන්ගලූර් මහාදේව කෝවිලේ පූජණීය චාරිත්‍ර වල නිරත වෙමින් ජීවත් වූ අතර “අලි අත්තම්මා” ලෙස හැඳින්වූවා.

AD2

ඇය මියයාමට දින කිහිපයකට පෙර ආහාර ගැනීම නතර කළ බව පශු වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මෑත වසර කිහිපය තුළ අන්නාසි හා කැරට් ඇයගේ ආහාරය වූ බවත් වසර කිහිපයක් තිස්සේ ඇය කිසිදු පොදු කටයුත්තකට සහභාගි නොවූ බවත් වාර්තා වනවා. 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More