kandy news web
kandy news web

පාතාල නායක ඩී. මංජු නමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට

0 143

පාතාල කල්ලි නායකයකු වන ඩී. මංජු නමැත්තාගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් පිරිස අත්ඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේදීයි.

AD2

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ද සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More