kandy news web
kandy news web

පිටවල පතනේ ආක්‍රමණශිලි පැලෑටි ඉවත්කරයි

නාඋල - ඉන්දික අරැණ කුමාර

0 180

ලෝක උරැම නකලස් රක්ෂිත භූමමියට අයත් පිටවල පතනේ වැවී ඇති ආක්‍රමණශිලී පැලෑටි ඉවත් කිරිමේ කටයුත්තක් ඉකුත්දා (02) පිටවල පතනේ දී පැවැත්විනි.

පතන ආශ්‍රිතව කලක් තිස්සේ වැවි ඇති ආක්‍රමණශිලි ශාක ඉවත්කිරිම සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවීධාන රැසක් පියවර ගත් අතර මෙවර සංවිධාන කර තිබු වැඩසටහනේ දී පතන නැරඹිමට එන සංචාරකයින්ට ද ඒ සදහා දායකවීමට අවස්ථාව හිමිවිය.

AD2

පාසල් දරැවන් හා වැඩිහිටියන් මේ සදහා වඩාත් උනන්දුවක් දැක්වු අතර ආක්‍රමණශිලී පැල ඉවත්කර රැගෙන එන පිරිස් සදහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමීමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කර තිබිනි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More