මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

මෙක්සිකෝවේ චියාපස් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
පොළොව මතුපිට සිට කිලෝමීටර 68 ක් අභ්‍යන්තරයේ එහි කේන්ද්‍රය පිහිිටා තිබෙන බව වාර්තා වේ.
එහි ප්‍රබලත්වය රිචටර් පරිමාණ ඒකක 6 යි දශම 6 ක් ලෙස සටහන්ව ඇති බව ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.
සිදුව ඇති හානි මෙතෙක් වාර්තාවී නැහැ