kandy news web
kandy news web

නුවර ආපසු ගිනි ගනී

හේරත් ඒකනායක - මහනුවර

0 161

ඊයේ (01) රාත්‍රියේ පස්වරු 09 ට පමණ මහනුවර කොළඹ වීදියේ ගිිනි ගැනීමක් සිදුව ඇත.

ගින්නට හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.

AD2

මෙලෙස ගිනි ගැනීම සිදුව ඇත්තේ ප්ලාස්ටික් අලෙවි සැලක් තුල වන අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

පොලීසිය ගිනි නිවන හමුදාව හා ප්‍රදේශවාසීන් එකතුව ගින්න මැඩපවත්වා ඇත. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More