kandy news web
kandy news web

වන්නි ආරක්ෂක සේනාවන් යටතේ තිබු ඉඩම් අක්කර 7194.86 ක් නැවත පවරයි

වවුනියාව - මාධව කුලසූරිය

0 166

වන්නි ආරක්ෂක සේනා කලාපය වෙනුවෙන් පවරාගෙන තිබු  රජයේ ඉඩම් හා සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 7194.86 ක් නැවත රජය හා සිවිල් ජනතාව වෙනුවෙන් මේ වන විට පවරාදි ඇති බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පැවසූවේ යුද්ධ හමුදාව වෙත වැදගත් කමක් නොවන හා ඉඩමි නිදහස් කිරිම තුලින් යුද්ධ හමුදාවට කිසිදු අයුරකින් බලපෑමක් නොවන ඉඩමි 2009 වර්ෂයේ සිට මේ දක්වා යුද්ධ හමුදාව විසින් නිදහස් කර ආපසු භාරදීමට කටයුතු කර ඇති බවයි.

AD2

උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පැවති නිදහස් කළ හැකි සියළු ඉඩම් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ උපදෙස් මත උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණයෙන් යුතුව සිදුකරනු ලබයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More