kandy news web
kandy news web

ආරුක්කු පාලම ළඟ බඹරු කෝප වෙයි.

බදුල්ල - පාලිත ආරියවංශ

0 158

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි  නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක් වෙයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෛක් දෙමෝදර  ප්‍රාද්ශීය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

AD2

අද .ප.1-00 ට පමණ සිදුවු මෙම බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර විදේශිය සංචාරකයන් 10 දෙනෙක් ද වෙති.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More