kandy news web
kandy news web

2019 වැවිලි සවිය ක්‍රීඩා උළෙල ඇරඹෙයි

0 169

වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 සමාරම්භක උත්සවය ඊයේ(24) ගාල්ල තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 

ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

AD2

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබනවා. 








 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More