kandy news web
kandy news web

ටිපර් රථයක වැදී එක් අයෙක් මරුට

නයිනමඩම - චන්දන ප්‍රනාන්දු

0 111

කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසලදී ඊයේ (21)  සවස පදිකයෙක් ටිපර් රථයක ගැටී මිය යයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ නැවතී සේවය කරන ලිඳුල ප්‍රදේශයේ පදිංචි වාසුදේව නිත්‍යරාජ් නැමැති අයෙකි. 

AD2

අනතුරට පත් වු පුද්ගලයා අධික බීමතින් සිටි බවත් පදික මාර්ගයේ ගමන් කරමින් සිටින විට වාරු නැතිව මාර්ගය දෙසට ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණ වලදී හෙලිව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වෙන්නප්පුව පොලීසිය විසින් සිදු කරයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More