kandy news web
kandy news web

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරඹේ

මහනුවර - හේරත් ඒකනායක

0 204

ශ්‍රී ලංකාවෙන් මත් උවදුර තුරන් කිරීම වෙනුවෙන් ජනපතිතුමන්ගේ උපදෙස් මත අද සිට 28 වන දින දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක කරනු ලබයි.

මුලතිව් මුල්ලියවලෛ මහා විද්‍යාලයේදී ජනපතිතුමා අතින් මෙම මත් නිවාරණ සතිය ඇරඹීමේ කටයුතු ආරම්බ විය. 

AD2

මෙම වැඩසටහනට සමඟාමීව මහනුවර සියළු පාසල් මෙම සතිය ඇරඹීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. 

ශ්‍රී ලංකා යුධහමුදාවේ මධ්‍යම ආඥාපති කාර්යාලයේ  මෙහෙයවීමෙන් මත්ද්‍රව්ය පාවිච්චි කිරීමේ ආදීනව සඳහන් පොස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම් කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකි විය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More