kandy news web
kandy news web

රත්නපුර මහ රෝහල, ශීක්ෂණ රෝහලක් බවට පත් කෙරේ

0 116

රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම අද (17) සිදු කර තිබෙනවා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

අගමැතිවරයා අද (17) පෙරවරුවේ රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාවලය වෙත ගොස් ආගමික වතාවත්වලට සහභාගී වූ අගමැතිවරයා ඉන්පසු රත්නපුර මහ රෝහලට පැමිණි බවයි අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ. 

AD2

අනතුර රෝහලේ වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකරවකට එක්වීමෙන් පසු අගමැතිවරයා රෝහලට ගිලන් රථයක්ද පරිත්‍යාග කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර මහතා පවසනවා.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More