kandy news web
kandy news web

තිදරු මවක් ජීවිතක්ෂයට

රංජිත් රාජපක්ෂ - හැටන්

0 92

පාලමක් මතින් කාන්තාවක් ඇළට වැටී තිදරු මවක් මරණයට පත්ව ඇති බවට වාර්තා වේ. 

නාවලපිිටිය පොලිස් වසමට අයත් හරංගල පදිංචි මල්දෙණියේ බිසෝමැණීකේ නැමැති 78 හැවිරිදි කාන්තාවකි. 

AD2

මරණයට පත් කාන්තාව නිවසේ නොමැති බව දැනගත් ඇයගේ පුත්‍රයා විසින් ප්‍රදේශවාසීන් සමඟ කළ සොයා බැලීමකදී උලුමංකඩ ඇලේ වැටී මියගොස් ඇති බව දැකගත් පසු පොලීසියට පැමිණිලිකර ඇත.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ නාවලපිටිය පොලීසිය පවත්වයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More