kandy news web
kandy news web

කැලණි පිවිසුම හෙට වැසේ

0 130

නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට පෙ.ව. 8 සිට පස්වරු 5 දක්වා වසා තබන බව නිවේදනය කරයි.

ඒ අනුව  රථ වාහන ගමනාගමනය හෙට(15) දිනයට පමණක් සීමා කරයි.

AD2

අධිබලැති විදුලි රැහැන් එළිමක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමන බව සඳහන් වෙයි.

එබැවින් ඉහත කාලය තුළ අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලු බර වාහන පිටවීම සඳහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More