kandy news web
kandy news web

මුව මස් සමඟ හෝටල් හිමිකරු අත්අඩංගුවට

0 117

ඊයේ (10) දින නාවික හමුදාවට ලද තොරතුරක් මත වැටලීම් සිදු කිරීමේදී හෝටලයක තිබී මුව මස් කිලෝ ග්‍රෑම් 05ක් සොය ගනී.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවි කාර්යාලයේ නිළධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි කිරිමේ කටයුතු සිදු කර ඇති බවට වාර්තා වේ. 

AD2

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ දී මෙම මුව මස් තොගය හා හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා හම්බන්තොට, වනජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More