මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිලිගනී.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් විපක්ෂ නායක වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බවට පාර් ලිමේන්තුවට දැනුම් දී තිබේ.
You cannot print contents of this website.
Recover your password.
A password will be e-mailed to you.