kandy news web
kandy news web

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනයට ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක්

0 70

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමට ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

AD2

මූලික සුදුසුකම් ඇත්නම් තමන් කැමති විභාගයකට පෙනී සිටීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ජාතික අධ්‍යාපන ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සඳහන් කළේ උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැට`ථවක් නොමැති බවයි. 

ඊට අදාළ ගුරු අත්පොත් ද ගුරුවරුන් වෙත ලබා දී ඇති අතර ගුරු පුහුණු කටයුතු ද අවසන් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More