ග්‍රීසියට අධික ශිත කාළගුණ තත්ත්වයක්

උතුරු දිග ග්‍රීසියේ ෆ්ලෝරිනා නගරයෙන් එරට අවම උෂ්ණත්වයක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් පුද්ගල මරණ තුනක් පමණ වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ නව වසර උදා වී දින තුනක කාලයක් තුල එම පුද්ගල මරණ සිදු වී ඇති බවයි.
ඇතැන්ස් නුවරට ගිණිකොණ දෙසින් කිලෝ මීටර් 30 ක පමණ දුරින් පිහිටි කරතේයා නගරයෙන් එම මල සිරුරු හමු වී ඇති බව සඳහන් වෙයි.