kandy news web
kandy news web

උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද සිට

0 80

ප්‍රතිඵල නිකුත් කෙරුණු 2018 උසස් පෙළ විභාගයේ සහතික නිකුත් කිරීම අද  සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙවර විභාගයේ ප්‍රතිඵල අඩංගු සහතික ලබා ගත හැකි බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

AD2

එම විභාග සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එක්දින සේවය යටතේ ලබාදීම සඳහා රුපියල් 600ක මුදලක් අය කරන අතර, එහි පිටපතක් ලබාදීම සඳහා තවත් රුපියල් 350ක මුදලක් ගෙවිය යුතුයි.
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More