kandy news web
kandy news web

සුබ නව වසරක් වේවා…!

0 126

උදාවූ 2019 වර්ෂය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට සියලුම යහපත් ප්‍රාර්ථානාවන් ඉෂ්ඨ වන සෞභාග්‍යමත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා යැයි රටාවටා නිව්ස් සහ මහනුවර පුවත් සංස්කාරක මණ්ඩලය සහ පාලනාධිකරණය සුභාශිංසනය පළ කරනවා. 

එසේම 2019 වර්ෂයේදී රටවටා පබ්ලිකේෂන් පුද්ගලික සමාගමට අයත් මහනුවර පුවත් පුවත්පත ඔස්සේ මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි නැවුම් තොරතුරු සහ ජන සමාජයේ දෛනික ගැටලු සාකච්ඡා කිරීමට අප සූදානම්. 

AD2

රටවටා නිව්ස් වෙබ් අඩවිය ඔස්සේද සමස්ත දිවයින පුරාම සහ විදෙස් පුවත් ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටිනවා. 

මහනුවර පුවත් පුවත්පත වෙත ඉහත දිස්ත්‍රික්කයන්හි මහජනතාවගේ පොදු ගැටලු, ප්‍රශ්න යොමු කිරීමට ඔබටත් හැකියාවක් තිබෙනවා. 

රටවටා පබ්ලිකේෂන් පුද්ගලික සමාගම, අංක: 53, ඒ.ඒ. ධර්මසේන මාවත, මහනුවර. දුරකථන අංකය 081 222 0338

මෙම සියලු කටයුතු සඳහා පාඨක ඔබ සැමගේද සහයෝගය අප අපේක්ෂා කරන්නෙමු.

රැඳී සිටින්න මේ වසර පුරාම අප සමගින්….

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More