kandy news web
kandy news web

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග

0 79

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබෙනවා. 

ඒ මහතා අද(31) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. 

AD2

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More