kandy news web
kandy news web

2018 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

0 128

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඒ අනුව පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල ප්‍රතිඵල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිසීමෙන් දැනගත හැකි වනවා. 

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර දැනුම්දී තිබුණේ සෑම වසරකම දෙසැම්බර් 28 වන දා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවයි. 

AD2

පසුගිය අගෝස්තු මස පැවැති උසස් පෙළ විභාගයට සිසුන් 327469 දෙනෙකු මුහුණ දුන්නා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More